දේශීය

මෙරට කොවිඩ් එන්නත් මාත්‍රා 02ම ගත් පිරිස ලක්ෂ 02 කට ආසන්න වෙයි

(UTV | කොළඹ) – ඊයේ (09) දිනයේදී මෙරට තවත් පුද්ගලයන් 5902 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් දී ලබාදී අවසන්. 

ඒ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 1641 දෙනෙකුට , සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2876 කට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 1385 දෙනෙකුට ලෙසයි.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවේදී පුද්ගලයන් එක් ලක්ෂ 96 ,546 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම දී ඇති අතර සයිනොෆාම් එන්නතේ මාත්‍රා 02 ම පුද්ගලයන් 2435 දෙනෙකුට හා ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 4381 දෙනෙකුට ලබාදී ඇත.

Related posts

ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි

Mohamed Dilsad

මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment