දේශීය

මාස 3ක බිලිඳෙක් ද සමගින් ඊයේ මෙරටින් කොවිඩ් මරණ 26ක්

(UTV| කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. එම මරණ අතර මාස 3 ක බිළිඳියකු ද වෙයි.   

ඊයේ (10) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 03 වනදා සිට ඊයේ (10) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827කි.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ඩීසල් දින 5කින් අවසන්

Mohamed Dilsad

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් හා සමාජ ශාලා වැසේ

Mohamed Dilsad

Leave a Comment