දේශීය

දුම්රිය ධාවනය අතරත් සංචරණ සීමා

(UTV | කොළඹ) –සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්රථ ධාවනය අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

Related posts

කොරෝනා රෝගය ඇතැමුන්ට ඉබේට සුව වෙනවා -සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

පාසල් ළමුන්ව මත්ද්‍රවයෙන් මුදාගැනීමට විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

විදේශ ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment