ක්‍රීඩා

කොරෝනා සටනට සන්රයිසස් හිමිකරුවන්ගෙන් කෝටි 30 ක්

(UTV | ඉන්දියාව) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් ඉන්දියාවේ පවතින කොරෝනා වසංගතයට එරෙහි සටන වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 30ක මුදලක් පරිත්‍යාග කර ඇත.  

සන් ටී.වී. මාධ්‍ය ජාලය විසින් සන්රයිසස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබයි.

සමාජජාලා මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිතුක් කරමින් එම කණ්ඩායමේ හිමිකරුවන් සඳහන් කළේ කොරෝනා වසංගතයට එරෙහි ඉන්දීය රජයේ සහ ප්‍රාන්ත රජයන්හි වැඩසටහන් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කළ බවයි.

Related posts

ක්‍රිස් ගේල් අයි.පී.එල්. බුබුල කඩයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ විස්සයි – 20 ට නවසීලන්තය සංචිතය නම් කරයි.

Mohamed Dilsad

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද

Mohamed Dilsad

Leave a Comment