දේශීය

සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

(UTV| කොළඹ) – දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 දක්වා අවලංගු කළ බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.  

හුදෙකලා කළ ප්‍රදේශවල නිලධාරින්ට එම නීතිය බල නොපවත්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පුජිත් – හේමසිරි නිදහස් කිරීමට එරෙහි අභියාචනය ගැන අධිකරණ නියෝගය

Mohamed Dilsad

ගෑස් මිල අඩු කෙරුණත් ආහාරවල මිල පහත හෙළීමට නොහැක

Mohamed Dilsad

යාපනය නල්ලූර් කෝවිලත් ජලයෙන් යටවෙයි. උතුරේ පුද්ගලයන් 78000ක් පීඩාවට

Editor O

Leave a Comment