දේශීය

සුමාත්‍රාහි භූ චලනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ [RELEASE]

(UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ රික්ටර් පරිමාණයේ 6.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇත.   

කෙසේ ;වෙතත් අද දහවල් 12.03 ට පමණ සිදුවූ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව; ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

No photo description available.

No photo description available.

Related posts

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී රාජකාරි හැදුනුම්පත අනිවාර්යයි

Mohamed Dilsad

දේශීය කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment