විදෙස්

අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්වෙයි

(UTV | චීනය) – අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්විය. ඒ ඔවුන් විසින් යවන ලද සූරොං රෝවරය අද අලුයම අගහරු මත ගොඩබැස්වීමත් සමගයි.   

මේ දක්වා අගහරු මත යානයක් සාර්ථකව ගොඩ බස්වා තිබුණේ අමෙරිකාව විසින් පමණයි.

එම යානය අගහරු කක්ෂයට ඇතුලුවුයේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.

Related posts

ප්‍රංශයේ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි

Mohamed Dilsad

හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා

Mohamed Dilsad

ඔමික්‍රොන් වැළැක්වීමට තුන් වැනි මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment