විදෙස්

චීනයේ ටොනාඩෝවකින් 10 දෙනෙකු මරුට

(UTV | චීනය) – නැගෙනහිර හා මධ්‍යම චීනයට බලපෑ ටොනාඩෝ තත්ත්වයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.    

තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

වූහාන් නගරයෙන් මරණ 06ක් වාර්තා වී ඇති අතර, ෂෙනග්සේ නගරයේ පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 149 දෙනෙකු තුවාල ලබා තිබේ.

Related posts

දුර්ලභ රෝගයක් ඇති දැරියක්

Mohamed Dilsad

ඇමරිකාවේ නව ජනපතිට පූටින්ගෙන් ඇමතුමක්

Mohamed Dilsad

ඇමෙරිකාවට ප්‍රංශයෙන් චෝදනා

Mohamed Dilsad

Leave a Comment