ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

(UTV | බංග්ලදේශය) – ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර පැවැත්වීමට නියමිත තරඟ 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භක වේලාව සංශෝදනය කර ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.   

ඒ අනුව තරඟාවලියේ සියලු තරඟ එරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ කිරීමට නියමිතයි.

මීට පෙර තරඟාවලියේ තරඟ පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව ලබන 23 වනදා ආරම්භ වන එක්දින තරඟාවලියේ තරඟ තුනම මෙරට වේලාවට අනුව පස්වරු 12.30ට ආරම්භ කරනු ඇති.

Related posts

නව තේරීම් කමිටුවට එන ක්‍රිකට් තරු දෙක

Mohamed Dilsad

මැතිව්ස් යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

දින නියමයකින් තොරව අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ

Mohamed Dilsad

Leave a Comment