දේශීය

24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කරයි

(UTV | කොළඹ) – ලබන 24, 25 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ප්‍රකාශ කළේය.   

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.

ඊට අදාල චක්‍රලේඛයක් නිකුත් කිරීමටද පියවර ගන්නා බවත් මෙම රජයේ නිවාඩු දින සඳහා බැංකු සහ වෙළඳ නිවාඩු අදාළ නොවන බවද ඔහු කියා සිටියේය.

Related posts

කිලෝ 9ක රත්‍රන් රටින් පැන්නූ 5 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

රියාජ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment