දේශීය

රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප සම්බන්ධයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර ඇත.   

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට ගිය සජිත්ට පොලිසියෙන් බාධා

Mohamed Dilsad

ශානි රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලයි

Mohamed Dilsad

සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment