දේශීය

ජාතික රණවිරු සැමරුම අද

(UTV | කොළඹ) – ජාතික රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියස දීයි.

Related posts

අධිකරණ ඇමතිට නව සභාපතිධූරයක්

Mohamed Dilsad

ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

Mohamed Dilsad

Leave a Comment