විදෙස්

ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් එක් දිනකට කොවිඩ් නිසා මරුට

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් කොවිඩ් හේතුවෙන් එක් දිනක් තුළ මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. 

මේ වනවිට ඉන්දීය වෛද්‍යවරු දහසක් පමණ කොවිඩ් වැළඳී මිය ගොස් ඇති බව ද එම වාර්තාවල සඳහන්.

දිල්ලි අගනුවර ආශ්‍රිත රජයේ රෝහල්වල කොවිඩ් වාට්ටුවල සේවය කරන වෛද්‍යවරුන් වැඩි දෙනෙක් මෙම මිය ගිය පිරිස අතර වෙයි.

 

Related posts

ඉතාලියේ කොරෝනා මරණ ගණන 4800 ඉක්මවයි

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

ලොව වයස්ගතම ඉබ්බා මියයයි

Mohamed Dilsad

Leave a Comment