විදෙස්

ආදායම් උපයන නව සැලසුම් අප සතුයි – ශම්මි සිල්වා

(UTV| කොළඹ) – ලොව ප්‍රබල පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පවා මූල්‍යමය අතින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටි සමයක LPL වැනි විස්සයි -20 තරගාවලියක් ඉතාමත් සාර්ථකව රට තුළ පවත්වමින් රුපියල් මිලියන 100 කට අධික ලාභයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දීමට කටයුතු කළ ආකාරයෙන්ම ඉදිරි වසර 2 ක කාලය ඇතුළතද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ආදායම් තත්ත්වය පවත්වා ගැනීම සඳහා වන සැලසුම් තමන් ඇතුළු කණ්ඩායම සතු වන බව නව ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත් ශම්මි සිල්වා මහතා අවධාරණය කර සිටියි.   

එමෙන්ම , ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට එවකට පැවැති පරිපාලනයේ ගැටලු හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

අඛණ්ඩව දෙවැනි වරටත් සභාපතිධූරයට පත්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

Related posts

වසර ගණනක සිට ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු අඟවන පද්ධතිය අක්‍රියයි.

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට චීනයෙනුත් එන්නතක්

Mohamed Dilsad

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment