දේශීය

වරාය නගරය කොමිෂන් සභා පනතට කතානායකවරයා අත්සන් තබයි

(UTV | කොළඹ) –  කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පෙරවරුවේ අත්සන් තැබූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද සිට බලාත්මක වනවා.

Related posts

කෝපා සභාපතිධුරය රංජිත් බණ්ඩාරට

Mohamed Dilsad

‘Molnupravir’පෙත්ත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී

Mohamed Dilsad

කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment