දේශීය

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කරන වාහන සඳහා අද රාත්‍රියේ සිට අවසර

(UTV | කොළඹ) – හෙට (30) සහ අනිද්දා (31) දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බැවින් අද රාත්‍රියේ සිට ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවසර හිමිවන බව පොලීසිය ප්‍රකාශ කරයි.   

කෙසේවෙතත් ඒ සඳහා අවසර හිමි වන්නේ ආහාර , එළවළු , මත්ස්‍ය ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය නිෂ්පාදන සපයන්නන්ගේ ලොරි රථ සහ වාහන වලට පමණි.

ඒ සඳහා විශේෂ අවසර පතක් අවශ්‍ය නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

 

Related posts

විදෙස් ගුවන්තොටුපල 2ක සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

නව ආසාදිතයින් 362ක්

Mohamed Dilsad

අගමැති ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි

Mohamed Dilsad

Leave a Comment