දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන්ටත් කොරෝනා

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා කොවිඩ් 19 ආසාදනය වී ඇත.   

මේ වන විට ඔහු කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා පුද්ගලික කාර්ය මණ්ඩලය හා ආරක්ෂකයන් හා සමීපතමයන් කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි PCR පරීක්ෂණ වලට භාජනය කර ඇත.

 

 

Related posts

අලුත උපන් බිළිඳා බලන්න ගිහින් වෙඩි කෑ සිද්ධිය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

රාජිත සේනාරත්න රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

විදුලිබල මණ්ඩල සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට අවස්ථාව

Editor O

Leave a Comment