ක්‍රීඩා

ඔලිම්පික් උළෙල සඳහා පළමු ක්‍රීඩා කණ්ඩායම ජපානයට පැමිණේ

(UTV | ජපානය) – 2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජුලි මස 23 වනදා ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වේ.   

ඒ සඳහා එක්වන පළමු ක්‍රීඩා කණ්ඩායම අද (01) එරටට පැමිණි අතර ඒ, ඔස්ට්‍රේලියානු සැහැල්ලු පන්දු කණ්ඩායමයි.

එම කණ්ඩායම කොවිඩ් එන්නත ලබාගෙන ඇති අතර ඔවුන් දෛනිකව පරීක්ෂණ සඳහා මුහුණදීමට නියමිතය.

මෙම ක්‍රීඩා කණ්ඩායම ඕටා නගරයේදී පුහුණුවීම් වලට එක්වන අතර ඔවුන්ට ජූලි 17 වනදා ඔලිම්පික් ගම්මානයට යෑමට අවස්ථාව හිමිවේ.

Related posts

පළමු අවසන් පුර්ව තරගයේ ජය ප්‍රංශයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරඟය අත්හිටුවයි

Mohamed Dilsad

වනිදු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 ක් IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment