දේශීය

කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නීති විරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් වසර 05 ක් පුරා භාවිත කළ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  

සැකකරු අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Related posts

සමගි ජන බලවේගයේ ඉහළ තනතුරුවල වෙනසක්

Editor O

හුදෙකලා කළ ප්‍රදේශ වලට ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment