දේශීය

සංචරණ සීමා ලබන 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – දැනට පැවැත්වෙන දැඩි සංචරණ සීමා  ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බව, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.   

ඒ අනුව 14 වැනිදා අළුයම 4 දක්වා සංචරණ සීමා බලපැවැත්වෙනු ඇත.

Related posts

එජාප තනතුරු වල වෙනසක්

Mohamed Dilsad

රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් පාසල් සිසුන් 7 දෙනෙක් රෝහලට

Editor O

නිදහස් සැමරුම අනාගතයට ආයෝජනයක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment