ක්‍රීඩාදේශීය

නිලූක කරුණාරත්න ඔලිම්පික් වරම් ලබයි

(UTV | ජපානය) – මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා බැඩ්මින්ටන් සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න සමත්ව තිබේ.   

ඒ අනුව, ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසකම් ලැබූ 06 වන ශ්‍රී ලාංකිකයා ඔහු වෙයි.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ 118 ක් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment