කලා

හුමා කුරේෂිගේ හොලිවුඩ් චිත්‍රපටය

(UTV | ඉන්දියාව) – ඉන්දිය සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධව සිටින හුමා කුරේෂි රංගනයෙන් දායක වන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයක් මේ වනවිට අන්තර්ජාලයට බෙදාහැර තිබේ.   

‘නේට්ෆිලික්ස්’ ආයතනයේ ඉදිරිපත් කිරිමක් වන මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ ‘ආර්ම් ඔෆ් ද ඩෙත්’ ලෙසය.

මෙහි හුමා රංගනයෙන් දායක වෙන්නේ ඩේව් බැටිස්ටා සමගය. ඇය පවසන්නේ ඩේව් බැටිස්ටා යන ඉතා නිහතමානි කරුණාාවන්ත මනසක් ඇති කඩවසම් නළුවෙකු බවය. ඔහු සමග වැඩ කිරිමේදි රංගනය පිළිබඳව බොහෝ දේ අධ්‍යයනය කිරිමටද තමාට හැකි වු හුමා පවසා ඇත.

Related posts

රැජිණි ඛාන්ත්ගේ දේශපාලන තීන්දුව 31 වනදාට

Mohamed Dilsad

ධනුෂ්ගේ ‘මාරන්’ චෙන්නයිහි ළහි ළහියේ රූපගත කෙරේ

Mohamed Dilsad

ජනපති ගෝඨාභය මේ මසදී චීනයට

Mohamed Dilsad

Leave a Comment