දේශීයප්‍රමුඛ පුවත 2

නිරෝධායන රීති කැඩු 1,034ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු ගතවු පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 26,920 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

ඓතිහාසික ශ්‍රී දළ‍්දා පෙරහැර දැක්වෙන, ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්.

Editor O

සම්බුද්ධාලෝක විහාරය ඉවත් කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Mohamed Dilsad

කොළඹ සෝදිසියකින් 61 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment