දේශීය

සරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – 2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 18 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. 

Related posts

කොරෝනා ආසධිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

කබ්රාල් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment