දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ටත් කොවිඩ්

(UTV | කොළඹ) – වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ට කොවිඩ් ආසාදනය වී තිබේ.   

මන්ත්‍රීවරයා සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මන්ත්‍රීවරයා PCR පරීක්ෂාවකට යොමුව ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව ද වාර්තා වේ.

Related posts

ජනපති ගුවන් තොටුපල හදිසි නිරීක්ෂණයක (video)

Mohamed Dilsad

පැය 12ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

තෙල් මිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment