දේශීයව්‍යාපාරික

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

(UTV| කොළඹ) – අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිළ ගණන් ඉහළ දමා තිබේ.  

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින්
ඩීසල් ලීටරයක් රුපියල් 07 කින්
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින්
භූමිතෙල් රුපියල් 07 කින් ද ඉහළ යනු ඇත.

 

Related posts

මුදල් අවභාවිතා චෝදනාවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

ඉදිරි මහ මැතිවරණයට ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ජීවන් තොණ්ඩමන්

Mohamed Dilsad

මැතිවරණය ගැන තීරණයට කොමිසම ලබන 04 වනදා රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment