කලා

සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – විකට රංගන ශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධ සැන්ඩෝ හැරිස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.   

මිය යන විට ඔහු 58 වැනි වියෙහි පසුවිය.

ඔහුගේ මරණයට හේතුව තවම සොයාගෙන නොමැත.

Related posts

Veere Di Wedding අද තිරගතවේ

Mohamed Dilsad

සාර්ක් චිත්‍රපට උළෙල 22දා සිට

Mohamed Dilsad

‘ෆයිටර්’ හි ප්‍රධාන නිළියට අනන්‍යාව තෝරාගනී

Mohamed Dilsad

Leave a Comment