දේශීය

නිරෝධායන රීති කැඩූ 1,000 කට අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 30,042ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පුද්ගලික බස් කර්මාන්තයට දිනකට රුපියල් බිලියනයක පාඩුවක්

Mohamed Dilsad

මා මරා දැමුවොත් හොල්මනක් ලෙස ඇවිත් පළි ගන්නවා – චාමර සම්පත්

Editor O

Leave a Comment