දේශීය

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට ජූලි මාසයේ සිට කොවිඩ්-එන්නත

(UTV | ගාල්ල) – නිදහස් වෙළඳ කලාපයට (FTZ) අනුයුක්තව සිටින සියලුම සේවකයින්ට ජූලි මස මුල් සතියේ සිට කොවිඩ්-19 එන්නත ලබා දෙන බව රජය ප්‍රකාශ කළේය.

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට එන්නත් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනාවරණය කළේ.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (12) කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සංචාරයක් අතරවාරයේදිය.

Related posts

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනාධිපති

Editor O

නව පොලිස්පතිවරයා කතානායකවරයා හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment