දේශීය

ශ්‍රී ලංකාවේ කොවිඩ්-මරණ 63 කින් ඉහළ යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සම්බන්ධ මරණ සංඛ්‍යාව 2,136 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

වෛරසයට සම්බන්ධ තවත් මරණ 63 ක් ඊයේ (12) තහවුරු වූ බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ නිවේදනය [RELEASE]

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පිළිබද සොයන විශේෂඥයින් කණ්ඩායම් දෙක පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

පොඩි ලැසී යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment