දේශීය

වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනයට සීමා

(UTV | කොළඹ) – මලපවාහන පද්ධතියේ සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (14) සිට ගාලු පාරේ වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස මුහුදු මාර්ගය භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Related posts

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ තීරණය නිල වශයෙන් දැනුම්දෙයි

Mohamed Dilsad

අලුත් මුදල් නෝට්ටු සංසරණයට එකතු කරන දිනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

අසාද් සාලි රෝහල් ගත කරයි

Mohamed Dilsad

Leave a Comment