දේශීයව්‍යාපාරික

සියලු ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 විවෘත කෙරේ

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං තොග වෙළෙඳපොළ එළඹෙන ජුනි 17 වනදා සහ 18 වනදා තොග වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබේ.

ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය එළවළු ද්‍රව්‍ය බෙදා හාරීමේ පහසුව සහ ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමේ පහසුව සඳහා එම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Related posts

පළාත් කිහිපයකට අද දිනයේ දී වැසි වාර කීපයක්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති හමුවෙයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන ඉහළ යයි[RELEASE]

Mohamed Dilsad

Leave a Comment