දේශීය

බන්ධනාගාර රැඳවියන් 93 දෙනෙකුට ජනපති විශේෂ සමාව

(UTV | කොළඹ) – බන්ධනාගාර ගත රැඳවියන් 93 දෙනෙකුට ජනපති විශේෂ සමාව යටතේ, අද (24) නිදහස ලබා දි ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතර රඳවාගෙන සිටි ත්‍රස්තවාදී (LTTE) සැකකරුවන් 16 දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

Related posts

පොහොට්ටුවේ පිරිසක් නෙළුම් මාවතේ සාකච්ඡාවක

Editor O

ගෝඨාභය රටින් පිටවෙයි

Mohamed Dilsad

චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන පිරිස් විශේෂ පරීක්ෂණයකට

Mohamed Dilsad

Leave a Comment