(UTV | කොළඹ) – දුමින්ද සිල්වා හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාව ලබාදීම හරහා නීතියේ ආධිපත්‍යය අවතක්සේරු සිදු කර ඇති බවට ඇමරිකා එක්සත් ජනපදය පවසයි.
We welcome the early release of PTA prisoners, but the pardon of Duminda Silva, whose conviction the Supreme Court upheld in 2018, undermines rule of law. Accountability and equal access to justice are fundamental to the UN SDGs to which the GoSL has committed.
— Ambassador Teplitz (@USAmbSLM) June 24, 2021
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත් සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම එක්සත් ජනපදය පිළිගන්නා අතර, දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යය අවතක්සේරු කිරීමක් බව මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය පවසයි.