දේශීය

පුතාගේ යකඩ පොලු පහරින් පියා ජීවිතක්ෂයට

(UTV | කළුතර) – හැට හැවිරිදි පියෙකු ඊයේ (26) බේරුවලදී තම පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මොවුන් දෙදෙනා වඩු මඩුවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන්ගේ විවාදය අද

Editor O

හිටපු ජනපති ලේකම්ට සහ සහායක රදගුරුතුමන්ලා තිදෙනෙකුට නොතීසි

Mohamed Dilsad

Leave a Comment