දේශීය

කෝටියකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

(UTV | කිලිනොච්චි) – රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 182 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝට්ටුවකින් රැගෙනවිත් රථයකට පැටවීමට සූදානම් වීමේදීයි මෙම කේරළ ගංජා තොගය ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි සැකකරුවෙකුද සමග.

Related posts

කොරෝනා හමුවේ ඩුබායිහි සිරවී සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

වේල්ලවීදියෙන් සොයාගත් මළ සිරුර පිළිබඳ විමර්ශණ තවදුරටත් [VIDEO]

Mohamed Dilsad

බොල්ගොඩ ගඟේ ගිලීමෙන් කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment