දේශීය

එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ගෙන් ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක්

(UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට වන්දි මුදල් ගෙවීමට නෞකාවේ හිමිකරුවන් එකඟ වී තිබේ.

ගින්නෙන් විනාශ වූ යාත්‍රාවේ හිමිකරුවන් අතුරු වන්දි මුදලක් වශයෙන් රුපියල් මිලියන 720 ක් එම ව්‍යසනයෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට ලබා දෙන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

Related posts

සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන 85ක සභාපති ධූර ලැබෙන ලකුණු

Editor O

උදයංග වීරතුංග යලි රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

Mohamed Dilsad

Leave a Comment