දේශීය

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග විවාද දිනය මීළග පක්ෂ නායක රැස්වීමේදී

(UTV | කොළඹ) – ඉන්ධන මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීළග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

ජුලි 06 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කර විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය එහිදී තීරණය කිරීමට නියමිතයි.

Related posts

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ලබාදීම අද

Mohamed Dilsad

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීම ඇරඹේ [PHOTOS]

Mohamed Dilsad

බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවිකරුවන්

Editor O

Leave a Comment