කලා

‘තලපති 65’ ප්‍රචාරක දැන්වීමක් එළිදකියි

(UTV | ඉන්දියාව) – මේ වනවිට රුසියාවේ රූපගත කෙරෙන නෙල්සන් දිලිප් කුමාර්ගේ ‘බීස්ට්’ චිත්‍රපටයේ පළමු ප්‍රචාරක දැන්වීම මීට දින කිහිපයකට පෙර එළිදක්වනු ලැබීය. සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු විජේ රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

වාර්තාවන අන්දමට මෙම ‘බිස්ට්’ චිත්‍රපටයේ ප්‍රචරක දැන්විම එළිදැක්විමට සූදානම් කර ඇත්තේ විජේගේ 47 වැනි උපන්දිනය යෙදී ඇති ජූනි 22 වැනිදා දිනයේදීය. මෙය මේ වසරේ තිරගත වූ ‘මාස්ටර්’ චිත්‍රපටයෙන් පසවු විජේ ප්‍රේක්ෂයන් හමුවන පළමු චිත්‍රපටය ‘තලපති 65’ වෙයි.

Related posts

සරාගී කිම්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත්වෙයි [PHOTOS]

Mohamed Dilsad

ඉර්ෆාන්ගේ පුත් බාබිල් සිනමාවට

Mohamed Dilsad

ෂාරුක් ඛාන්ගේ මත්ද්‍රව්‍ය ගත්ත පුත්‍රයාට ඇප

Mohamed Dilsad

Leave a Comment