දේශීයව්‍යාපාරික

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසේ

(UTV | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (28) දිනයේ වසා තැබෙන බව එහි වෙළඳ සංගමය පවසනවා.

ඒ අනුව එහි සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස වසා තැබෙන අතර අනිද්දා සිට එය යළි විවෘත කිරීමට නියමිතයි.

Related posts

මැතිවරණ පැමිණිලි 6000 ඉක්මවයි

Mohamed Dilsad

සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව [PHOTOS]

Mohamed Dilsad

ලංගම නුසුදුසු බස් රථ ධාවනයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment