දේශීය

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – E- Channelling සේවා මගින් වේලාවක් වෙන් කර ගත් සේවාලාභීන්⁣ට පමණක් හෙට (28) සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් නැවත ආරම්භ කරන බව එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

කොවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 866 ඉක්මවා යයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ආසන 225 සඳහා අපේක්ෂකයින් 8,352ක් නාමයෝජනා දීලා.

Editor O

Leave a Comment