දේශීය

සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවල සේවකයින්ට දෙසැම්බර් දක්වා සහන

(UTV| කොළඹ) – කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකි වන පරිදි සමානුපාතිකව අවස්ථාව ලබාදිමට සහ සේවකයන් නිවෙස් තුළ රැඳිය සිටිය යුතු වන්නේ නම් අවසාන වරට ගෙවන ලද වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14,500 ක මුදලින් වඩා වාසිදායක මුදල ලබාදීම වැනි තීරණ කිහිපයක්ද ගෙන තිබෙනවා.

Related posts

බන්ධනාගාරතව සිටින 350 දෙනෙකුට ජනාධිපති සමාව

Editor O

සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන් සඳුදා කොළඹට

Mohamed Dilsad

කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment