ක්‍රීඩා

එක්දින පිටියේ එංගලන්ත , ශ්‍රී ලංකා ගැටුම අද

(UTV  කොළඹ) –  ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද(29) පළමු තරගය එංගලන්තයේ ඩර්හැම් හිදී පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම –

Charith Asalanka , Oshada Fernando , Pathum Nissanka , Dasun Shanaka , Dhananjaya de Silva , Dhananjaya Lakshan , Ishan Jayaratne , Ramesh Mendis , Wanindu Hasaranga , Kusal Perera(C) (W) , Akila Dananjaya , Asitha Fernando , Binura Fernando
Chamika Karunaratne , Dushmantha Chameera , Isuru Udana , Lakshan Sandakan , Nuwan Pradeep , Praveen Jayawickrama , Shiran Fernando

එංගලන්ත කණ්ඩායම –

Dawid Malan , Eoin Morgan(C) , Jason Roy , Joe Root , Liam Livingstone , Chris Woakes , David Willey , Liam Dawson , Moeen Ali , Sam Curran , Jonny Bairstow(W) , Sam Billings(W) , Adil Rashid , George Garton , Mark Wood , Tom Curran

Related posts

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 204 ක ඉලක්කයක්

Mohamed Dilsad

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියා T20 කණ්ඩායමට අලුත් නායකයෙක්

Mohamed Dilsad

Leave a Comment