ක්‍රීඩා

කාසියේ වාසිය එංගලන්තයට

(UTV | එංගලන්ත) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝගන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

අද තරගය සදහා ක්‍රීඩාකරන එක්දින කණ්ඩායම් දෙක මේ වන විට නම් කර තිබේ.

Sri Lanka:

1 Kusal Perera (capt/wk), 2 Pathum Nissanka, 3 Charith Asalanka, 4 Ramesh Mendis, 5 Dasun Shanaka, 6 Wanindu Hasaranga, 7 Dhananjaya Lakshan, 8 Chamika Karunaratne, 9 Binura Fernando, 10 Dushmantha Chameera, 11 Praveen Jayawickrama

England:

1 Liam Livingstone, 2 Jonny Bairstow (wk), 3 Joe Root, 4 Eoin Morgan (capt), 5 Sam Billings, 6 Moeen Ali, 7 Sam Curran, 8 Chris Woakes, 9 David Willey, 10 Mark Wood, 11 Adil Rashid

Related posts

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් සංචාරයක් පිලිබඳ සකච්ඡා

Mohamed Dilsad

ශ්‍රී ලංකා පිලේ ආසියානු කුසලාන ගමන අද තීරණය වෙයි

Mohamed Dilsad

LPL සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම අද පස්වරුවේ

Mohamed Dilsad

Leave a Comment