දේශීය

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

(UTV | කොළඹ)- රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය පහතින්;

 

 

Related posts

හෙටත් දිවයිනේ සියලූම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

යුධ හමුදාවේ 14,617 කට නිල උසස් වීම්

Mohamed Dilsad

ඇඟලුම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට රජයෙන් නිසි පියවර

Mohamed Dilsad

Leave a Comment