දේශීය

සංචරණ සීමා කඩ කළ පෞද්ගලික බස් රථයක් පොලිස් භාරයට

(UTV | කොළඹ)- පළාත් අතර සංචරණ සීමා කඩ කරමින් මඩකලපුවේ සිට කොළඹ පැමිණි පෞද්ගලික බස්රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේදීයි

බස්රථයේ රියදුරු, රිය සහායක සහ එහි සිටි මගීන් 38දෙනෙකු ද සමග එම බස්රථය පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

2022 වසරේ සිදුවූ විශේෂ සිදුවීම්

Mohamed Dilsad

සුදුලුණු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතාත් අත්අඩංගුවට

Mohamed Dilsad

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත් පිරිස 81,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment