විදෙස්

උගන්ඩාවේ ව්‍යාජ කොවිඩ් එන්නත්

(UTV | උගන්ඩාව) – උගන්ඩාවේ පුද්ගලයන් 800 දෙනෙකුට පමණ ව්‍යාජ කොවිඩ් එන්නත් ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතරින් වැඩි දෙනෙකු කොවිඩ් දෙවන රැල්ලේදී මරණයට පත්ව ඇත.

මෙම එන්නත් ලබා දීමට සම්බන්ධ සැකකරු මේ වන විට පළා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related posts

2021 නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම යෝජනා වෙයි

Mohamed Dilsad

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවට

Mohamed Dilsad

තුර්කිමේනිස්ථානය පාපන්දු තරගාවලියකට සුදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment