විදෙස්

තායිලන්තය සංචාරකයින් සදහා යලි විවෘත කරයි

(UTV | තායිලන්තය) – තායිලන්තය සංචාරකයින් සදහා රට යලි විවෘත කරයි. පලමු සංචාරක පිරිස තායිලන්තයේ ෆුකෙට් දුපතේ සංචාරය කිරීමට නියමිතයි. මැදපෙරදිග ඇතුඵ රටවල සිට සංචාරකයන් 250 දෙනෙකු ගුවන් යානා හතරකින් පැමිණිමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගෙන් කිසිවෙකු නිරෝධායනයට යොමු නොකෙරේ. එහෙත් ඔවුන්ට දින 14 ක් යනතුරු තායිලන්තයේ ප්‍රධාන නගරයට ඇතුඵ විය නොහැක. මෙම වැඩසටහන යටතේ ඉදිරි මාස තුන තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික මුදලක් උපයා ගැනීමට තායිලන්තය අපේක්ෂා කරයි.

Related posts

එන්නත ප්‍රතික්ෂේප කළොත් සිරගෙට

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

සරසවි සිසුන්ට පහර දීම ගැන ඉන්දියාව පුරා විරෝධතා

Mohamed Dilsad

Leave a Comment