දේශීය

නිරෝධායන නීති කැඩූ 563 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුද්ගලයන් 563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළාත් සංචරණ සීමා කඩ කර යාමට පැමිණි 174 දෙනෙකු හරවා යැවුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

Related posts

විමල්ගෙන් අද මැතිසබයට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලාවන්ට අයැදුම් කිරීමේ කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

යාපනය – චෙන්නායි ඍජු ගුවන් ගමන් කඩිනමින් ඇරඹීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment