කලා

කෝලියි අනුෂ්කයි Bat Balance Challenge එකක

(UTV | චෙන්නායි) – විරාත් කෝලි කියන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාව නොදන්න කෙනෙක් නෑනේ නේද ? ඉන්දියාව දන්න කියන මේ සුපිරි චරිතය විවාහ වෙලා ඉන්නේ අනුෂ්කා ෂර්මා එක්ක.

ඇය බොලිවුඩයේ කාගෙත් ආදරය දිනාගත්තූ සුපිරි තාරකාවක්. දැන් මේ දෙන්නට පුංචි දරුවෙකුත් ඉන්නවා. ඒ කොහොම වුණත්, පසුගිය දවසක අනුෂ්කා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අපූරූ වීඩියෝවක් එකතු කරලා තිබුණා.

ඒ Bat Balance Challenge වීඩියෝවක්. විශේෂත්වය තමයි ඇයත් එක්ක මේ “චැලේන්ජ්” එකට එකතු වෙලා හිටියේ ඇගේ සැමියා විරාත් කෝලි.

Related posts

‘ප්‍රේක්ෂා’ රංග කලා මහෝත්සවය අදින් ඇරඹේ [RELEASE]

Mohamed Dilsad

කොරෝනා වෛරසයට එරෙහි සටනට ෂාරුක් ඛාන් එක් වෙයි

Mohamed Dilsad

‘ඇවටර්’ තිරගත වන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment